ශ්රී ගෞතම විහාරස්ථානය
තොරතුරු
ශ්රී ගෞතම විහාරස්ථානය කොළඹ, නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටා ඇති අතර, “අපේ පන්සල” නමින් ගම් වැසියන් අතර ජනප්රිය, ඉතා ශාන්ත පරිසරයක් නිර්මාණය කරමින් ඉදිවුන මනරම් පුණ්යභූමියකි. මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය ගෞරවණීය කොළඹ නව තොටමුණේ උප ප්රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්රී සුමනසාර ඕමල්පේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේ විසින් හොබවයි.
ලිපිනය.
ශ්රී ගෞතම විහාරස්ථානය, දාබරේ මාවත, නාරාහේන්පිට, කොළඹ 05
සම්බන්ධ කරගන්න.
+94 112 553 975
ප්රතිචාර යොමු කරන්න.
gauthamaviharaya@gmail.com
