දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ස්වාධීන රුපවාහිනී නාලිකාව හා ශ්‍රී දළදා මාළිගාව සමඟ සම්බන්ධ වී වියළි අහාර, පානීය ජලය, ඇදුම් පැළදුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය හා නිවෙස් පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය සියළුම ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.